
(අංජුල මහික වීරරත්න)
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය මෙය සංවිධාන කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට එක්ව සිටි සියලු හින්දු බැතිමතුන් වෙත දීපවාලි සුබපැතුම් පිරිනැමීය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජා මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මීට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල කෝවිල් මූලික කරගනිමින් දීපාවලි උත්සවහ සමරණු ලැබූහ.



මයුරපති ශ්‍රී බත්‍රකාලි අම්මාන් කෝවිලේ පූජාවක ඡායා ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොන්ඩමන් නෙගෙනහිර අපෙ පන්සල් මකනව. රනිලත් උන්ටම උඩගෙඩිදෙනව. ජතියෙ කරුමෙටම ආවඑකෙක්.
ඔව්වා කෙරුවට ජනතාව අසරණයි, දරුවන් බඩගින්නේ...!
එලාර දීපවාලියට ගමේ ගිහින් වගේ ?