
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇත.
නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්දය ජූලි 20 වැනිදා පැවැත්වේ.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව මේ මොහොත වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපි බලාඉමූ මීලග වසනාවන්තයා කවුද කියලා.
ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ඊළඟට පත්වෙන අගමති පිළිබඳව, මහජන ඡන්දයක් විමසුවත් කාටද එක ඡන්දයක්වත් හම්බවෙන්නේ නැත්තේ කියලා හිතෙන්නේ මට විතරද?
මේ තුන්දෙනාගෙන් කවුරු පත්වුණත් අරගලය නතර වෙන්නේ නෑ...
සටන් කර කර හිටපල්ලා මෙහේ රට ගිනිගන්නවා ,තොපි හැමදාම කලේ ඔක නේ
අපිට වැඩක් නැතිඋනත් කුමක් හොැ වැඩක් කලැහකි මිනිහ තමා රනිල්. මොකද මැරෙනකොට තියනදේයක් හරි මෙ රටට දීල යන මිනිහෙක්,
සජියා වැඩකට කෙනෙක්.
මෙයාලට දුන්නොත් එදාට පාර්ලිමෙන්තුව වටලන්න වෙන්නෙ ඩල්ස් කින්නෙ මහින්දගෙ ගොට්ටෙක් මේ 3 දෙන්නාට දෙන්නවට කැමති නැ.
කවුද සුදුසු පුද්ගලය මේ තුන් දෙනාගෙන් පක්ශ බේදයෙන් පුද්ගලික ඉරිසියා කම් නොමැති ව බලන්න රනිල් මහත්තය තමයි.