IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ජනපති ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ?

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීම  ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය ඇත්තේ මැතිවරණ කොම්ෂන් සභාවටය.

මේ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාලයේදී  අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්  අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් මස 17 වැනිදාට පෙර දිවුරුම් දිය යුතු බවත් නීති විශාරදයෝ  පෙන්වා දෙති.

නියමිත කාලයට මැතිවරණ නොපැවැත්වුවහොත් නොවැම්බර් මස 18 වැනිදාට පසු පවතින රජය නිත්‍යානුකූල නොවන බවද ඔවුහු පෙන්වා දෙති.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතට අනුව, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට නියමවන අවස්ථාවක  ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවකදී  ජනාධිපතිවරණය පැවැත්විය යුතුවෙයි.



අදහස් (5)

ජනපති ඡන්දය ඔක්තෝබර් මුල් සතියේ?

Bandara Tuesday, 26 March 2024 09:30 AM

රනිල්.

:       57       24

Sanath Tuesday, 26 March 2024 11:12 AM

මීළඟ ජනාධිපති අනුර දිසානායක

:       16       47

අරවින්ද මොනරවිල Tuesday, 26 March 2024 11:23 AM

අනිවාර්යයෙන්ම ! දැනට බලයේ ඉන්න කල්ලිය උත්සාහ කරනවා ජනතාව අතර වැරදි මතයක් ගෙනියන්න, රනිල් ගේම් කාරයා ඒනිසා චන්දය නොතියා ඉන්න ඉඩ තියෙනවා එහෙනම් උනොත් කරන්න දෙයක් නැහැ වගේ. ඒකට හොදම හා තර්කානුකූල පිලිතුරුක් අද පලවෙලා තියෙන්නේ.

:       9       24

සමන් Tuesday, 26 March 2024 11:34 AM

රනිල් ආයෙ එනව.

:       47       15

Kazi Shajahan Tuesday, 26 March 2024 03:52 PM

අනුර ඇවිල්ලා හොරු ටික හිරේට දක්කලා.උන්ගාව තියන හොරා කාපු සල්ලි අරගෙන මහා බාන්දාගාරයට දැම්මා නම් කොහොමද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 29 67 0

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක් පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීම


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 29 332 0

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.


කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
2024 අප්‍රේල් මස 29 361 1

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 621 4

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 596 5

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 472 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1612 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site