
(අංජුල මහික වීරරත්න)
අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනපති නිල නිවසේදී අද (12) පැවැත්විණි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහත්වරු ද ඊට එක්ව සිටියහ. 2024 අය වැය වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට හෙට (13) ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගල...
ඕකෙ කහන්න දෙයක් නෑ. 2048 දීම වලේ ඉඳලා හදලා සාගල කොලුවට කියලා කහගෙන එව්වා නම්...
ඔබතුමන්ලාගේ පන්තියේ අන්තිම බජට් එක... හොඳට බලාගෙන කියවන්න.
අනේ පිනා හදන අය-වැය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලියලා දෙන එක බලාගෙන කියවන්න විතරයි තියෙන්නේ. ඒකවත් හරියට කරගන්න බැහැ.
මුල් ඡායාරූපයේ නිදිකිරා වැටෙනවා වගේ පේන්නේ...!