(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට ඉරිදා (06) දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සෙනසුරාදා දින ඇප මුදල් බාරනොගන්නා අතර, හෙට(04) දිනයේ කාර්යාල වෙලාව තුළත්, ඉරිදා (06) පෙරවරු 8.30 සිට මධ්‍යහන 12 දක්වාත් ඇප මුදල් තැන්පත් කළ හැකි බවද එම කොමිසම කියයි.
ජනාධිපතිවරණය සදහා නාමයෝජනා බාරගැනීම සදුදා(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද මේ කවදත් නැතිව ගෝටාට සහයෝගෙටද මෙයාලත් ගෝටාට බයවෙලා වගේ ...
මේකත් ගෝඨාගේ වුවමනාවක්ද?