
(ගයාන් සූරියඅරච්චි)
ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ආරක්ෂක කමිටුවක් පත්කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින සදහා ආරක්ෂාව ප්‍රමාණවත් ද නැතහොත් තවත් ආරක්ෂාව වැඩි කළ යුතු ද යන්න පිළිබදව අධ්‍යයනය කර ආරක්ෂාව තර කිරීමට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපති වරුන්ට ආරක්ෂාවක් ලබා දෙන්න උවමනා ඇයි? විශ්‍රාම ගියාට පසුව ඔවුන්ට නිදහසේ විශ්‍රාම සුවය විඳින්න දෙන්න
අනුර හොඳට පරිස්සම් වෙන්න, දැන් ලොකු ලොකු වැලවල් කපන්න යන පාටයි...
ජනතාවට සහ සමහර දේශපාලන නායකයන්ට මෙන්න මෙයාගෙන් ආරක්ෂා වෙලා ඉන්නයි වෙලා තියෙන්නේ..!