
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන කීපයක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (22) පෙරවරුවේ පැවැත්වූහ.
‘සිරිකොත කුමන්ත්‍රණයට ඉඩ නොතබනු, ජනාාධිපතිවරණය වහා කැඳවනු සහ වංගු එපා ස්වාධීන මැතිවරණ කොමිසමේ බලය වාහා ක්‍රියාත්මක කරනු’ ලෙස සටහන් කළ පුවරු රැගෙන එහිදී ‘පුරවැසි සන්ධානය’ සංවිධානයේ සාමාජිකයෝ විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරුදු මූනු නැහැ, මේවායේ නම් මොනවාද?
බෝඩ් අල්ලා ගෙන ඉන්න අයත් එසේ නොවන මෙම පින්තුරවල ඉන්න අයත් දෙස බැලූ විට සැහෙන මුදලක් මේ එක්කෙනෙකුගේ ගතමනාව වශයෙන් ගෙවා ඇති බව පැහැදිලිය.
මැතිවරණ කොමිසමට ව්‍යස්ථාව අනුව බලය ලැබිලාත්, ඇතුමන්ලා රාහු කාලය පිළිබඳව කතා කරනවා. රාහු කාලය බලන එක අපේක්ෂයන්ගේ වග කීම මිස මැතිවරණ කොමිසමට අයිති රාජ කාර්යක් නොවේ.
මැතිවරණ කොමිසම රනිල්ට මුට්ටි අල්ලලා, අවසානයේදී ඡන්දය නොපැවැත්වුවොත් , ඒකට අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා ලොකු මිලක්...සමහරවිට ජිවිත වලින්.
මේ අය ව්‍යාජ එන්ජීඕ පුලන්නෝ...!