
(නිමල කොඩිතුවක්කු)
පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.ෙඅමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවර’ය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් වැඩි වෙයි
chandima Sunday, 04 August 2024 08:17 PM
හොද වේලාවට රාහු කාලය පැනලා නැකතක් හම්බුනේ
ප්‍රියා Monday, 05 August 2024 01:35 AM
ජීවන වියදම් අඩු වෙලාලු... රට යථා තත්ත්වයට පත්වෙලාලු... මේක 3 ගුණයක් (300%) ඒක කොහොමද වෙන්නේ? කවුද හොරා..? කවුද පචයා..?
Lankaputhra Monday, 05 August 2024 03:36 AM
පැරැදී කුජීතම වෙන බව දැන දැනත් අනවශ්‍ය ආකාරයට අපේක්ෂකත්වය ගැනීම නිසා අධික වියදමක් ඇතිවෙනවාට අමතරව කාර්‍ය මණ්ඩලය දැඩිසේ පීඩාවට පත්වෙනවා. කාලය නාස්ති වෙනවා. මෙහෙම වෙන්නේ රාජසංතක කෙරෙන මුදල ඉතාමත් අවම වීම නිසා තමයි විශේෂයෙන් ස්වාධීනව අපේක්ෂකත්වය ගන්න විට කොතරම් ජ්‍යේෂ්ඨ කෙනෙක් වුණත් මිලියන පහක් හා පක්ෂයකින් එනවා නම් අවම වශයෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට නොඅඩු මන්ත්‍රී කාලයක් නැත්නම් මිලියන පහකුත් එසේ නොවේ නම් මිලියන එකකුත් ලෙසට ඇප නියම කළොත් ඔය තරම් ජාතික ධනය නාස්ති වෙන්නේ නැහැ... මෙහෙම නොවීම නිසා ජනාධිපති තනතුර බරපතල ලෙසට හෑල්ලුවට ලක්වෙනවා.
Nalaka Monday, 05 August 2024 05:39 AM
එතකොට දැන් ලොක්කා ආර්තිකය හදලා, ඔක්කොම අඩු කරලා නැද්ද?
ජයනාත් Monday, 05 August 2024 06:11 AM
හැම භාණ්ඩයක් ම එදාට වඩා තුන්ගුණයක්්මි ල වැඩියි . එහාට මෙහාට පනින ගෙම්බොන්ට ගාණක් නැහැ . කෝටි ගණන් හම්බවෙන නිසා . මහජනතාව තවමත් දැඩි පීඩනයකින් ඉන්නෙ . 21 දාට ඕක මුදා හරිනවා .
Kazi Shajahan Monday, 05 August 2024 10:59 AM
ඡන්දෙ තියනකන් ඔය ප්‍රින්ටින් ප්ලේස් එකට ලොකු ආරක්ෂාවක් ලබාදෙන්න ඕනෑ. මොකද ගියසැරේත් ඔය ආයතනයේ මුල්පුටුවල අය ඡන්දය කල්දාන්න උදව් කළා. මෙදාසැරේ මොනවා කරයිද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. දැන් ආණ්ඩුව එන්නේ මරු විකාරයෙන් තමන්ගේ පරාජය ගැන.