(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය.
වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය.
මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔච්චර හදිස්සි...? ඡන්දයක් තිබ්බොත් ඔයාගේත් ඇප කැන්සල් වෙනවනේ අංකල්...!
ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් (නැතත්) ඔබලාට ඡන්දය දෙන්නේ කවුද? මිනිස්සු කියන්නේ මේ ගොල්ලෝ 225 ටම බැහැ කියලා නේද? ඒක තේරුම් ගන්න බැරිද?
ඇපත් නැති වෙන එක, උගත් බුද්දියට නොතේරන එක වයසේ වැරැද්දක්ද ? රට බංකොලොත් වෙනකල් , මෙච්චර කල් උදව් කලේ කාටද ?
අපේ රට විනාශ කරන පොන්න රනියාගේ රැලේ තවත් පින් පඩි ගන්න නොහැකියාවෙන් පෙලෙන තවත් අවජාතකයෙක්
පුලුවන් කමක් තිබුනත් එයා පාර්ලිමෙන්තුව විසුරුවාහරින්නෙ නැහැ. එහෙම කලොත් අන්තීමට එයාගෙ ජනාදිපති කමත් නැතිවෙනව.
පුංචි ගම්සභා චන්දය තියන්නේ නැතුව මග අරිනවා .මෙයා නීති තර්ක දදා උනවිකාරෙන් දොඩවනවා
නේද කියන්නෙ...වසර 75ක් රට විනාස කලා කියනව ඉන් වසර 40 ක්ම (ට කිට්ටුයි) එයැයිලට අමතකයි මොනද කලේ කියල "විනාස " වචනය සින්නක්කර කලෙත් එයාල සහ තාමත්. කොච්චර උඩ දැම්මත් කාසියක ඇත්තෙත් පැති 2යි 3න් පැත්තක් වැටෙන්නෑ
ඒ කියන්නේ මහජන ඡන්දයකින් තොරව පිනට ජනාධිපති වූ කෙනෙකුට ජනතා ඡන්දෙන් පත්වුණු පාර්ලිමේන්තුව ගෙදර යවන්න බලය ලැබෙනවා..?