(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් සිදුවන බව කිව්වත් විපක්ෂය ඉල්ලන තොරතුරු ආණ්ඩුවෙන් දෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව තමන්ගේ වැඩ ප්‍රමාද කර ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිව පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් සිදු වෙනවායැයි චෝදනා කරන බවද කිරිඇල්ල මහතා කීය.
මෙය මුලු පාර්ලිමේන්තුවටම බලපාන ප්‍රශ්නයක් බවද පාර්ලිමේන්තුවේ වැඩ සිදු වෙන්නේ සෙමින් යැයි ව්‍යංග්‍යර්ථයෙන් චෝදනා කර තිබෙනු පුවත්පත් වලින් දුටු බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනාධිපතිගේ ලිපිය ගැන කිරිඇල්ල කතා කරයි