IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


’’ජනාධිපති සමාව - පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ’’

(ගයාන් සූරිය ආරච්චි)

ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ කිරුලපන  ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට  දේශනයක් ලබාදිය යුතු අතර තුන්සිය අසූ අට දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස්  වුවද පොදු සමාව යටතේ වසරකට දින හත බැගින් රැඳවියන්ගේ කාල සීමාව හරි නම් ඔවුන්ට පොදු සමාව ලබාදීමට   බන්ධනාගාර නිලධාරීන්ට  හැකියාව ඇති බවද ජයසේකර මහතා කීය.

ජනාධිපතිවරයා විසින් වෙසක් දින හෝ පොසොන් දින ජනාධිපති සමාව ලබාදෙන්නේ නම් ජනාධිපති සමාවට අමතරව හැම බන්ධනාගාරයකටම ඔවුන්ගේ පටිපාටියට අනුව පොදු සමාව යටතේ එම දවසේම  නිදහස ලබන බවද ජයසේකර මහතා පැවසීය.



අදහස් (23)

’’ජනාධිපති සමාව - පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ’’

pakeer Wednesday, 11 June 2025 04:14 PM

මොන සමාවක් යටතේ උනත්, දාමරිකයෝ එළියට දැමීම නම් ඒක වැරදී

:       8       54

sena Wednesday, 11 June 2025 04:20 PM

ඒක නේන්නම් - ඕන හොරෙක් වෙනුවෙන් අපි පෙරමුනේ

:       10       56

Gihan Wednesday, 11 June 2025 04:23 PM

දයා මේ පාන්ඩුවට ඔයාවත් අරහන් ,පරිස්සම් වෙන්න

:       60       15

අරවින්ද මොණරවිල Wednesday, 11 June 2025 04:24 PM

හෙට ඇවිල්ලා කියයි, මට වැරදි තොරතුරක් ලැබුණේ ජනාධිපති සමාව පොදු සමාව කියලා දෙකක් නැහැ කියලා...... ලොරි ටෝක් දෙන නඩුවක් කතා කරන්න දවසක් උසාවි ගිහිල්ලා නැති නීතිඤයා.

:       10       73

යෝගා Wednesday, 11 June 2025 04:43 PM

මොවුන් ධනවාදය, සමාජවාදය අඳුනන්නේත් නෑ. රණවිරුවා ත්‍රස්තවාදියා අඳුනන්නේත් නෑ. කොටින්ම තමන් ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂයේද කියලා අඳුනන්නේත් නෑ. තනිකරම ගව රැලක්...

:       52       24

රජි කේThursday, 12 June 2025 09:28 AM

ද්විත්ව මිනීමරුවන්, කුඩුකාර මිනීමරුවන් චොකාබයිල ඝාතකයෝ එලියට දාන සමාව මොකක්ද? මට මතක නෑ. පොඩ්ඩක් කියල දෙනවද?

:       0       11

wedage Wednesday, 11 June 2025 04:44 PM

මේ අලුත් ආණ්ඩුවක්නේ... පරණ වැඩ වගේ නෙවේ...

:       3       35

සෙනෙවිරත්න Wednesday, 11 June 2025 05:13 PM

එහෙමනම් දයාසිරි ඇයි මේ චූදිතයා එළියට දාලා නඩුව වෙලාවේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි උසාවියට කිව්වේ... ඇයි මෙයාට ජනාධිපති සමාව ලැබුණා කියලා? ඒ වගේම තමුන්ගේම අධිනීතිඥ මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී කිව්වේ ඇයි ජනාධිපති සමාව යටතේ නිදහස් කළා කියලා...!

:       4       41

ගුණරත්න Wednesday, 11 June 2025 05:19 PM

මේ කාලකන්නි ආණ්ඩුව මේ රට කිසිදාක ලේ හලාගන්න බැරි අවුල් ජාලයක රට ඇදලා දාලා තමයි මකබෑවීලා යන්නේ...!

:       69       14

ගමේ එකාලාWednesday, 11 June 2025 05:47 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා, පව්ලේ කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා, රටම කාබාසිනියා කරපු, ජනතාවගේ රීරී මාන්ස උරාබීපු ලේ මාපිල්ලුන්ට වඩා මේ ආණ්ඩුව අපිට හොඳා.. බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. ජනතා අරගලය වෙස්වළාගෙන ආපු ආශීර්වාදයක්. රට විනාශ කරපු හැම දූෂිත දේශපාලුවෙකුටම ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා...!

:       0       0

pakeerWednesday, 11 June 2025 08:33 PM

ඔබලාගේ කාලකණ්ණි පරම්පරාවේ වගේ අය නිසා තමයි මේ රට මකබෑවුණේ...

:       0       0

මෝඩ නැත්තං ෂෝක්Thursday, 12 June 2025 09:23 AM

ලේ හලාගන්න බැරිනම් හොඳයි නේ. ගුණයට ඕන වතුපිටිවල වගේ අහිංසකයන්ගෙ ලේ හලන ආණ්ඩුද?

:       1       12

Rata PerataThursday, 12 June 2025 11:42 AM

අනේ යන්න නුගත්තු ටික

:       2       3

fairoosmrThursday, 12 June 2025 12:13 PM

මේ ආණ්ඩුව හින්දා තමයි මේවා එලියට ආවේ

:       1       4

Kamal Koyrala Wednesday, 11 June 2025 05:43 PM

ඇත්ත නේන්නම්... ඔබතුමා කොමසාරිස්තුමා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිට බෑ බව උසාවියට පවසන්න...

:       0       0

බන්ඩා Wednesday, 11 June 2025 08:06 PM

ඔය වචාල කට වහගන්න... එතකොට ඔබ කියන්නේ ඔය අතුල කියන කෙනා අවුරුදු ගාණක් හිරේ හිටිය කියලාද? නොදකින් දයාවතී.

:       0       0

පිටරැටියා Wednesday, 11 June 2025 09:34 PM

ජනතාවට ජීවත්වීම පවා එපා කරවපු, හිටපු දූෂිත පව්ල් පාලනේ හොර හැතිකරේට වඩා මේ ආණ්ඩුවට දහයෙන් සම්පතයි. සුදුවෑන් ඝාතන අතුරුදන් මිනීමෝරු කැළෑ නීතියට බයේ රටත් හැරලා ආපු අය ඕනෑ හැටියේ...

:       0       0

Nihal Wednesday, 11 June 2025 09:50 PM

ඔක්කෝටම කලින් මහ බැංකු මංකොල්ලෙන් ලැබුණු ලක්ෂ 10 දීලා කතා කළා නම් හොඳයි. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් දිරවාගන්න බෑ...

:       0       0

Banda Thursday, 12 June 2025 05:09 AM

නඩුව ඉවර වෙන්න කලින්ම සමාව දීලා ඊළඟ නඩු දවසේදී නඩුව අයින් කරන ක්‍රමයට සමාව දෙන්නත් පුළුවන්ද බොසා..?

:       0       0

Abandoned stone castle Thursday, 12 June 2025 09:56 AM

"ගුණරත්න වැනි අසූචි කන, කාලකන්නි ස්වභාවිකවම මියයන තුරු, මේ රට හදන්න බෑ තමා

:       1       8

Gamage Thursday, 12 June 2025 01:22 PM

කවුද අප්පා මේ යෝගා ? මේ යෝගා නොවෙයි, "මොහාන්" කියලා දැම්මානම් හරි. මොකද්ද මෝහනය වෙලා අසිහියෙන් ඉන්නේ හැම වෙලාවෙම?

:       1       2

ගමේ එකාලා Thursday, 12 June 2025 02:00 PM

අපි නම් තමුන්ව හොඳට හදුනනවා. තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවෙක් කියලා.වචන හැරෙන හැරෙන පැත්තට කතා කරන දෙපිටකාට්ටුවෙක් කියලා

:       0       0

Sana Thursday, 12 June 2025 05:34 PM

දයාසිරි, ඔයාට මේ ගැන එච්චර විශ්වාස නම්, ඇයි ඔයා උසාවි යන්නේ නැත්තේ? ඔයා දිලීප මුතු වලට වඩා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය උසාවියේදී මතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site