IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන

(සුජිත් හේවාජුලිගේ)

දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත් කරුණු විමසා ඇත.

ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම එම පනතේ වගන්ති ප්‍රකාරව නීති විරෝධී බව නීති අංශ සඳහන් කරයි.

දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.

 



අදහස් (18)

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන

දලුවගෙදර Monday, 11 August 2025 11:21 AM

සභාව නිශ්සබ්දයි!

:       2       100

Perera Monday, 11 August 2025 12:10 PM

අසරණ මිනිස්සුන්ට ලෙඩ රෝග වලට අවශ්‍ය මුදල් නොදී මොවුන් හොඳ හැටි හිතේ හැටියට අරන්...

:       4       109

pakeer Monday, 11 August 2025 12:22 PM

නියමයි... මෙහෙම කරගෙන යමු... බඩු මිල මහළ දැම්මේ නැතිවට කමක් නෑ. රටේ නීතිය හරියට ක්‍රියාවට නැගුණාම... නිකන්ම බඩු මිල බහීවි...

:       3       123

Ranilde Monday, 11 August 2025 01:47 PM

අසුචි පරීක්ෂාවකට ලක්කර, මේ දූ පුතුන්ගේ (හොරාකන) සහ සාමාන්‍ය ජනතාවගේ අසුචි අතර වෙනස හිටපූ ජනපති වරුන් වෙත යැවිය යුතුයි.

:       1       44

fairoos Monday, 11 August 2025 05:12 PM

බයියන්ට දැන් සැපද?

:       2       33

කපුරුහාමි Monday, 11 August 2025 05:23 PM

දූෂිත දේශපාලුවෝ ආසියාවේ ආස්චර්‍ය පෙන්වලා තියෙනවා. ඔවුන්ගේ අයට ඇති වෙන්න....

:       3       54

Perakum Liyanagama Monday, 11 August 2025 05:35 PM

හැකි ඉක්මණින් සම්පූර්ණ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න. ඒ සඳහා කිසිඳු නීතිමය බාධාවක් නැති බව පැහැදිලියි...

:       2       64

අශානිWednesday, 13 August 2025 12:11 PM

මේ ආන්ඩුව ත් හිටපු හැම ආන්ඩුවකම මුක්කු ගහ ගහ හිටියා නේ. එයාලගෙ නෑදෑයො එහෙමත් එයාලගේ දරුවනුත් ඇති. එයාලගෙ දරුවනුත් ඇති පිටරට ඉගෙන ගන්න

:       0       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 11 August 2025 05:36 PM

අපිට මතක නෑ. අපි දන්නේ නෑ. දැනගත්තත් අපි කියන්නෙත් නෑ. මීට තක්කඩි, දේශපාලුවන්ගේ රෙදි හෝදන අපි...!

:       4       52

Chandana Tuesday, 12 August 2025 08:19 AM

බල්ලෝ දෙදෙනා

:       0       1

පරාක්‍රම Monday, 11 August 2025 05:50 PM

බය නැතුව නම් ලැයිස්තුව අදාල මුදල සහිත විස්තර ප්‍රසිද්ධ කරන්න. ඒ ගැන දැනගැනීම ජනතා අයිතියකි.

:       3       68

Neel Monday, 11 August 2025 07:13 PM

යෝගා, ගුණේ එක්ක කතරගම දෙයියන්ට කියන්න අපිට එහෙම කරන්න එපා කියලා...

:       0       0

Asela Monday, 11 August 2025 07:47 PM

මේක තවත් නාට්‍යයක්. අන්තිමේදී මේක ආපහු ගන්න බෑ. අනුමැතිය දුන්න කමිටුව නිසා ලබන්නාගේ වරදක් නෑ.

:       31       17

Rata Perata Tuesday, 12 August 2025 02:14 AM

නාට්‍යට හරි හලෝ මේවා මෙහෙම වෙලා තියෙනවා කියලා දන්නේ ආණ්ඩු මාරු කළ නිසානේ. නැත්නම් ඒ කාලේ වගේ දේශපාලු වන්දනාව කර කර තාම ඉන්නවා.

:       0       2

Rejith Tuesday, 12 August 2025 07:39 AM

සාටක් තිරිසනුන්ගෙන් මේවා අය කර ගන්න ඕනි පොලියත් එක්ක

:       0       5

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 10:22 AM

"හොදම දේ දරුවන්ට"කියලා ඒ කාලයේ පොහොට්ටුවේ නායකයෝ කිව්වේ ඒක නිසා වෙන්න ඇති. හැබැයි ඒකේ වරහන් ඇතුලේ අපේ කියන කෑල්ල හංගලා තියෙන්න ඇත්තේ !

:       0       12

Athula Wednesday, 13 August 2025 07:54 AM

උන් මරාගෙන මැරිලා දේශපාලනය කරන්නෙ රටටවත්,අහිංසක දුප්පත් මිනිස්සුන්ටවත් ආදරේට නෙවෙයි කියලා...කෝ බලන්න දැන්වත් තේරුණ අය!

:       0       0

අශානි Wednesday, 13 August 2025 12:08 PM

ගෝඨාභය ආන්ඩුව කාලෙ ජනපති අරමුදල වියදම් නොකර ආපහු භාන්ඩාගාරය ට යැවුවා කියල තිබුනා.. ජනතාව දැනුවත් කරා නම් හරි ඕක ගන්න හැටි.. ජනපති කරන්නේ අත්සන් කරන එක වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site