IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනතාවට ඕන ’’යකා’’ එක්ක හරි රට ගොඩගන්න

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවට දැන් අවශ්‍ය වන්නේ "යකා' එක්ක එකතු වෙලා හෝ ආර්ථිකය ගොඩනගන්න යැයි සහාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ වැඩක් බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජරා පක්ෂ සමඟ එකතු වී රට ගොඩනගන්න සූදානම් නැතැයි විපක්ෂ නායකවරයා කියන බවත් ඡන්ද තියා ජන වරම් ගන්නකොට රටේ ඉන්න මිනිස්සුන්ට වෙන්න තියෙන දේ සිදුවී හමාර බව සඳහන් කළේය.



අදහස් (13)

ජනතාවට ඕන ’’යකා’’ එක්ක හරි රට ගොඩගන්න

Sunil Monday, 21 November 2022 11:31 AM

යකා එක්ක රට ගොඩනගන්න න, ජනතාවට කිසිම උවමනාවක් නැහැ .හොඳට තිබුණු රටක් නැති කරලා දැම්මේ පොහොට්ටුවේ කාලකන්නි ටික .රටේ සම්පත විකුණලාවත් දුරාචාරයේ දීලාවත් රට ගොඩගන්න ජනතාවට ඉඩදෙන්නේ නැහැ

:       3       20

sharm warn Monday, 21 November 2022 11:54 AM

අපො නෑ. . නිමල් සිරිපාල. . අපට ඔන "මිනිස්සු" එක්ක රට ගොඩ ගන්න. . යක්කු පෙරෙතයො කුම්භාන්ඩයො ඇවිල්ල කරල තියෙන අපරාද ඉවර කරලා රට හොරකම් කරපු උන්ට දඩුවම් දීලා හොරකම් කරපු මහජන මුදල් ආපහු අරගෙන මෙ මංල්ලකාරයන්ගෙන් රට මිනිස්සු අතට දෙන්න.. වයසට යනකොට වත් කරපු පව් මතක් කරල යන තැනකට පිනක් කර ගත්තොත් නරකද? ඇමති කමක් පතාගෙන තවත් පව් කරන්නෙ නැතුව?

:       1       18

Kumara Monday, 21 November 2022 11:58 AM

නුබලාට වඩා බහිරවයො ඉන්නවද?

:       1       22

Dayan Monday, 21 November 2022 01:10 PM

ඔයාටත් ඔනෙ මොන යකා ඒක්ක හරි ඇමති කෙනෙක්ව ඉන්න.

:       1       14

sena Monday, 21 November 2022 01:30 PM

ඔන යකෙක් නමුත් මෙ ඉන්න යකා එක්ක නෙවෙයි මොකද එයාට බැහැ.

:       0       3

sirinimala Monday, 21 November 2022 02:06 PM

දැන් ඔහෙ හිතාගෙන ඉන්නෙ ඔහෙද ඒ් යකා කියල ? අනේ පලයන් යකෝ යන්න .

:       1       5

දාස Monday, 21 November 2022 02:36 PM

තෝ වගෙ කප්පම් ඉල්ලන එවුන් එක්ක මොන ගොඩ නැගීමක්ද. කප්පම් ඉල්ල ජපන් එම්බසියට මාට්ටුවුනා, හොරු 134 නායකයට පින්සිද්ද වෙන්න ඒක යට ගැහුව.

:       0       5

Ruwan R Monday, 21 November 2022 02:40 PM

යක්කු එහෙම කිව්වට මිනිසසු එහෙම කිවිවේ නෑනේ...

:       0       4

Bamunuaracchi Monday, 21 November 2022 03:13 PM

තොපි වගේ කාලකන්නි මලපෙරේත යක්කු එකතුවෙලා තමයි මේ රට කාලම දැම්මෙ.

:       0       9

fairoosMonday, 21 November 2022 03:24 PM

එතකොට නන්දසේන හොන්ඩයිද? අනේ යන්ඩ බමුන නිකන් පීචං වෙන්නෙතුව.. ඔයාල වගෙ බයියන්ට සොබාදහමින් පඩිසන් ලැබේවි මෙ රටට කරපු විනාසයට

:       2       7

jagath Monday, 21 November 2022 03:42 PM

තමුන් නිසා ජපනුන්ටත් ලංකාව එපාඋනා.. අර එයාපෝට් අලුත්වැඩියාවට ආපු ජනනුන්ගෙන් අල්ලස් ගන්න ගිහින්... තොපිට වඩා යක්කු කොහෙද ........

:       0       5

ගමේ එකාලා Monday, 21 November 2022 05:37 PM

ජනතාවට අවශ්‍ය ආසියාවේ ආශ්චර්යය ,සෞභාග්‍යයේ දැක්ම කියලා ජනතාව රවට්ටපු විනාශ කරපු ,ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ එළවලා දාන එක. තමුන් නම් සදහටම ඇමතිකමේ ඉන්ඩ හදන කෙනෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       0       0

sugath Monday, 21 November 2022 06:05 PM

යක්කු අල්ලස් ඉල්ලනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site