(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායක ඡන්දය අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් බාකීර් මාකාර් මහතා මේ බව සඳහන් කළේය.
"නියෝජ්‍ය කතානායක නිලවරණයේදී මට ඡන්දය දුන් මෙන්ම නොදුන් අයටත් ස්තුතියි.මේ සභාව යනු අපේ රටේ ජනතාවගේ හඬ නියෝජනය වන මධ්‍යස්ථානයක් මෙන්ම හරස් කඩක් විය යුතුයි.මේ විශ්වාසනීයත්වය රැක ගන්නට බැරි වුණොත් ප්‍රශ්නාර්ථයක්.වත්මන් පාලනයට විරුද්ධව මතයක් යන අවස්ථාවේදී මෙි ඡන්දය පාවිච්චි කිරීම තේරුම් ගන්න බැරි දෙයක් .ජන මතයේ ප්‍රවණතාවය පෙන්නුම් කරමින් නිර්භීතය ව පෙනී සිටි සියලු මන්ත්‍රීවරුන්ට ආචාරය පුද කරනවා.යනුවෙන් ද බාකීර් මාකාර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd