
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු ගෑම් 12 මිලිගෑම් 240 පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය තැපැල් කාර්යාලය අසලදී ය.
වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු මාතර සුල්තානා ගොඩ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කප්පම් වලට දැන් සුප්‍රසිද්ධ බඩතඩියා හවුල් නැද්ද?
ඔයතරම් කියන එකේ නමත් කියලාම දාන්නකෝ... අපිටත් දැනගන්න කවුද මේ අලුත් සිංදු කියන ගායකයා කියලා...!
අත්අඩංගුවට ගත්ත කෙනාගේ නම දාන්න බැරි නීතියෙන් ගැටළුවක්ද?