IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ්

(රංජිත් රාජපක්ෂ සහ ජයන්ත නානායක්කාර)

නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය.

මෙසේ (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත්තේ කුරිලෙවි සවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (Kurylevsaveliyalexandrovich) (17) සහ කොල්ඩෙවිස්කි ඉනි කොලයිලිචි Kolchevskiinikolaiilyich (21) යන අයයි.

වනජිවි නිලධාරින් ඉකුත් 30 වැනි දා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා ඊයේ (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.



අදහස් (1)

ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ්

Lankabarana Tuesday, 03 September 2024 06:39 AM

ලංකාවේ දෙන්න පුළුවන් උපරිම දඩුවමක් දියයුතුය මේ වෙනුවෙන් නොපමාව නීති සැකසීම කරන්න ඕන ඒ වගේම වනාන්තර වලට ඇතුල්වීමේදී දැනුවත් කිරීමත් වරදක් කලොත් ලැබෙන දඩුවමත් දැක්වෙන පුවරු වනාන්තරයේ තැන් තැන්වල සවිකරන්න ඕන..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site