එළැඹෙන ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවල නිරතවීම සඳහා උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට අවසර ලබා දිමට රජය තිරණය කර ඇත.
එමෙන්ම ජුනි 15 වැනිදා සිට අතිරේක පන්ති සඳහා සහභාගි වීමට උපරිම 100 දෙනෙකුටත් සීමා කර තිබෙන බවට රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්තියක 100කට හිරවෙලා ඉන්න හොඳලු ඉඩකඩ තියෙන අාගමික මධ්‍යස්ථානවල 50කට වඩා එපාලු... මොවුන්ට කල්පනා ශක්තියක් අැත්තෙම නැත්ද?
පන්සල් එන්න ඕන පනස්දෙනා තෝරලා හාමුදුරුවෝ ගෙදරට දන්වනවද?
මහා එක ඇතුළු VVIP අය ඔක්කොම මහා සෙනග එකතු කරන පන්සල් ගානේ පින්කම් හා උත්සව තියන්න හොඳයි. මේ අය උපකාරක පන්ති ඔවුන්ගේ සල්ලිවලට ඡන්දෙන් යටවෙච්ච ආණ්ඩුවක්... 100ක උපරිමයකට යටත් වෙන්න පන්ති තියන්න පුළුවන්ලු. මොවුන්ගේ මොලේ කළඳක් නැති යක්කු. හිතපල්ලා 100 ක් එකට ඉන්න පන්තිවල කුකුල් කොටුවේ කුකුල්ලු වගේ ඉඳීවී. කොහොම කොහොමහරි ඔවුන් ඡන්දෙ තියන්න තියෙන අවලම් අවශ්‍යතාව නිසා වැඩේ අායෙත් අලකර ගනී වගේ...