IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාතික රෝහලේ නිල නොවන වැඩවර්ජනයක්

(යොහාන් භාසුර)

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් එම රෝහලේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් ප්‍රකාශ නොකර සේවයෙන් ඉවත්ව සිටින බවත් අදාල පිරිස හදුනාගැනීම සදඟා සෞඛ්‍ය හදිසි වැටලීම් අංශය පරීක්‍ෂණ ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය.  

මීට පෙර පැවැති විරෝධතාව සම්බන්ධයෙන් නොතීසි බලාසිටිනේ යැයි කියන පිරිසක් වෙනත් පිරිසක් යොදවා අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය තුළ විරෝධතාවක් පැවැත්වූ බව කී එම උසස් නිලධාරියා අදාල උද්ඝෝෂකයන්ගේ බලපෑම් හේතුවෙන් සෙසු සේවකයන්ට ද රාජකාරි කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු සහ හෙද නිලධාරී ඇතුළු වෘත්තිය රැසක් මෙම විරෝධතාවට සම්බන්ධ වී නොමැති බවත් විරෝධතාවයට සම්බන්ධ වී නොමැති සේවකයන් වෘත්තිය සමිතිවල රැසිරීමට විරෝධය පළකරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (3)

ජාතික රෝහලේ නිල නොවන වැඩවර්ජනයක්

Mahasen Wednesday, 01 February 2023 06:12 PM

රට හදන්ඩ ගන්ජ ගහන්ඩ ඔනෙ.

:       0       0

චන්දන Thursday, 02 February 2023 07:26 AM

කුඩු කාරයො ඇරෙස්ට් කරන්නේ නැත්තෙ පොලිසියට එයාගෙන් උදවු තියෙන නිසාද .

:       0       1

sujeewar Thursday, 02 February 2023 09:00 AM

කුඩු කාරයෝ රැක ගන්න විඳින දුකක්.. අනේ ඉතින් කුඩු ගහන අපි වෙනුවෙන්නේ.. රට වෙනුවෙන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site