
(ජේ.ඉඳුරුවගේ)
දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික පාසල් 88 ක විදුහල්පති සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 06 දා සිට