(යොහාන් භාසුර)
’කොවිඩ්’ අවදානම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කළ බව එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු සියලුම ශාඛා හෙට (16) සිට 225 දුකරථන අංකයට හෝ අන්තර්ජාලය ඔස්සේ (ඊචැනලින්) වේලාවන් වෙන්කරගන්නා සේවාලාභීන්ට පමණක් සේවා සපයන බවත් අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සේවා සීමාවකින් තොරව සපයන බවත් වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ සෙමට, ඉස්සර සෙමට තමයි දැන් කොරෝනා කියන්නේ. ඒකට ඉස්පිරිතාලයට ගිහින් බේත් ගන්න. මොනවද මේ කරන්නේ? ලොක්ඩවුන්, සංචරණ, නිරෝධායන... මොනවද මේ විකාර?