(සුජිත් හේවාජුලිගේ )


ජාතික ආණ්ඩුවකට ගොස්  ඇමතිධූර භාර ගැනීමට සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇමතිකම් අඩු කිරීම  ප්‍රතිපත්තිය බවද ඔහු සඳහන් කළේ‍ය. පක්ෂ එකොළහේ වැඩපිලිවෙල  ආණ්ඩුවක් හදන තුරු  දිගටම ගමන් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.