(ආරියරත්න රණබාහු)
ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගය සිය මැයිදින රැළි මැයි 1වැනිදා උතුර, උතුරු මැද, දකුණ, සහ බස්නාහිර යන පළාත්වල ප්‍රධාන නගරයන්හිදී පැවැත්විමට තීරණය කර ඇත
ඒ අනුව යාපනය අනුරාධපුරය මාතර සහ කොළඹදී එම රැළි පැවැත්විමට නියමිත බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම රැළි පැවැත්වෙන ස්ථාන පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ජය නියතයි...
ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාවට ජයවේවා !!!
ජන පීඩකයන්ගේ පාලනය යටතේ පවත්වන අවසන් මැයි රැළියයි මේ, ඊළඟ මැයි රැළිය පවත්වනුවේ ජනතාවාදී ආණ්ඩුවක පාලනය යටතේය...!
අම්මලා, පුතාලා, අක්කලා, මල්ලිලා, අප්පච්චි, සීයලා, ආච්චිලා ඔක්කොම ආයෙ ලයික් දාලා... පුංචි අම්මා නෑ වගේ...
හතරට බෙදිලා නෙවෙයි. සෙනග වැඩි නිසා තැන් හතරක කරන්නේ. මාතර, කොළඹ, අනුරාධපුර, යාපනය.
ජාජබ මෙදා සැරේ දුවන්න තැන් හොයන්න වෙනවා.
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!