(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇපල් වර්ගයේ ජංගම දුරකථන සහ දුරකථන උපාංග ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්වංචා කළේ යැයි කියන ව්‍යාපාරිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම පැමිණිල්ලට අමතරව මෙම සැකකරුට එරෙහිව කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් ලක්ෂ ගණන් මුදල් වංචා කළේ යැයි කියන පැමිණිලි 500ක් පමණ කොල්ලුපිටිය පොලිසියට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ග්‍රෑන්පාස් කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම දුරකතන දෙනවැයි කියා ලක්ෂ 60ක් වංචා කරලා