
(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)
අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය.
ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ ඥාතීන් ද එහිදී හමු වී කතාබහ කර ඇති අතර ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ගිහිල්ලත් ජැක්සන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියලා පොරොන්දු වෙලා ආවයි කියන්නේ...!
මීට කලින් මහින්ද ලොක්කත් ගියා කියලා ආරන්චි .නොගිහින් කොහොමද ,ජනාධිපතියා වෙන්ඩ එසේ මෙසේ සේවයක් ද කෙරුවේ ?