
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම එම පැමිණිලි විමර්ශනය කිරීම සහ මැතිවරණ නීති කඩ කරන අය ගැන සොයා බැලීම සඳහා පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අසංක කරවිට මහතා දුන් උපදෙස් මාලාවක් අනුව මෙම ජනාධිපතිවරණ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති තුමා නැතුව මේවා කරන්න බෑ කියලා කට්ටියක් තර්ක කලා නේද?