IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද  රථයක් හොරණ  ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 34ක් තැනැත්තියකි.අනිද්දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ගම් ප්‍රදේශය කරා යමින් සිටියදී  අනතුර වී ඇත.

තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස් ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී ඇත.



අදහස් (1)

ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ

Kappila Gunawardhana Wednesday, 13 November 2024 06:31 AM

පොදු ප්‍රවාහනයේ මෙහෙම දරුපවුල් වල අයට යන්න තියෙන අමාරුව නිසා ගෙවීමේ පදනමෙන් ත්‍රීවීලර් ගන්නවා. ලංකාවෙ දුම්රිය සේවය ඉතාමත් දුර්වලයි. බස් සේවය ගත්තාම අධිවේගී මාර්ගයේ යන්න විශාල මුදලක් ඕන. මේවායේ ගියාම ටිකක් විවේක අරගෙන හෙමින් යන්න පුළුවන් .රටේ බස් සේවය ගැන කියද්දී හාල්මැස්සන් පෙට්ටිවල හාල්මැස්සන් අහුරනවා වගේ මගීන් පටවන බස් තියෙනවා .උදාහරණයක් හැටියට 122 මාර්ගයේ කාර්‍යාල වේලාවෙ ධාවනය කරන වික්‍රමරත්න බස් රථ පෙන්නන්න පුළුවන් .අනෙක් මාර්ග වලත් එහෙම ඇති .මම කියපු බසය නම් දේශපාලුවන්ට අයිති නිසා උන් උන්ට ඕන ආකාරයට මගීන්ට දසවද දෙනවා වුනත් බලන්න මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ බලධාරීන්ගේ අවධානයට යොමුවෙන්නේම නැහැ .පොලිසිය අධික ලෙසට මගීන් පැටවීම බලන්නෙ නැහැ .සාමාන්‍යයෙන් දුර ගමන් බස් සෑම නැවතුමකම නවතන්නෙ නැතත් මේවාට එම නීති වලංගු නැහැ. මෙහෙම දේවල් මෙම නිසා මෙහෙම සිදුවීම් වෙලා ජීවිත හානිවෙනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site