(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පස්වරු 12:30 ට අවසන් විය.

පෙරවරු 10:45 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර වන විට ඡන්දය ගණන් කිරීම ආරම්භ විය.ඡන්ද ගණන් කිරීමෙන් පහසු කතා නායකවරයා  විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට නියමිතය.