
(ෂේන් සෙනෙවිරත්න)
රංගල , උඩිස්පත්තුව ප්‍රදේශයේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා අලවමින් සිටි තිදෙනෙකු එම පත්‍රිකා 160 ක් සහ ඔවුන් පැමිණ සිටි වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
ඊයේ (26) රාත්‍රි කාලයේ ඔවුන් එසේ අත්අඩංගුවට පත් වී ඇත.
සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්ද පෝස්ටර් ඇලවූ තිදෙනෙක් අත්අඩංගුවට