
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම කොමිෂන් සභාව සදහන් කරයි.
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධව ලැබී ඇති මෙම පැමිණිලි සියල්ල පිළිබඳව විමර්ශන පවත්වා සුදුසු පියවර ගන්නා බව ද එම කොමිසම වැඩි දුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.