
(ආරියරත්න රණබාහු)
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අනිද්දා (07) දක්වා නිවාස වෙත බෙදාහැරීමේ කටයුතු කරන බවද ඔහු කීය.
ඒ දිනය දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේ නම්, ඔහු හෝ ඇය සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට ලිපි බෙදා දීමේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවද රණසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd