
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 කි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පොලීසියට පැමිණිලි 313ක් ලැබී ඇති අතර
ඉන් 51ක් අපරාධමය ඝනයට ගැණෙන පැමිණිලිය.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1794 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ... මොවුන්ගෙන් වැඩි දෙනා පොහොට්ටුවෙයි, සජබයේයි අය වෙන්න ඕනෑ...