
( මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම ආරම්භ කළ පසුගිය 27 දා සිට අද දක්වා කාලය තුළ ජන්ද පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට හෙට (8) සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
හෙට සිට මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 දා දක්වා නිල ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත් ඒ සඳහා තම අනන්‍යතාව තහවුරු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද කාඩ් බෙදීම අදින් අවසන්