
(සුජිත් හේවාජුලිගේ)
ඡන්දයකදී අල්ලස් දීමේ වරදකට පනවන රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම් පතෙනි.
එම කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ගැසට් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd