(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.
එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චාල්ස් මහත්මියට අද දැනුම් දුන්නේ ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චාල්ස් ගේ අස්වීම ජනපති පිළිගනී
Rexi Tuesday, 07 February 2023 02:59 PM
සර් ,ආශු ආයෙත් ගත්තා නේද ?
අසම්මතයා Tuesday, 07 February 2023 03:20 PM
සර් නෙමේ. සීඊඊඊඊයාාාාාාාාාාා
osharap Tuesday, 07 February 2023 03:35 PM
"චාර්ල්ස් ට මං ආඩරෙයි අප්පා, එකයි කලින් පිලි නොගත්තේ. මං එපාමයි කිව්වා, එත් එයා මාව එපාම කියනවා, ඒ හින්දා මං යන්න ඩුන්නා" අනේ බොල අපි නොදන්න
suranjeewa Wednesday, 17 May 2023 07:17 PM
කමක් නෑ ඔය උතුරේ ආණ්ඩුකාර පත්වීම් හම්බවුණේ...!