
(නිමල කොඩිතුවක්කු)
සමගි අධ්‍යාපන සේවක සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්ධුරයට චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පත්කර තිබේ.
මෙයට අදාල පත්වීම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා ද එක්ව සිටියහ.
COMMENTS
ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ අපිට අදාළ නැත. නේද අනුර මචෝ?
ඔය චමින්ද්‍රානි කියන එකීට ඔතන වටේට ඉන්න වැඩක් නැති කාලකන්නි SJB එකේ සුරුට්ටුවෝ ඕනෑ දෙයක් කරලා ඇති
වාඩගම තමයි අවුල්
අයියෝ හන්තානේ ඉඩම් ටික.…රාජපක්ෂ ලා පවුල් පාලනේ කරන්නේ එලි පිට...මෙයාල ඊට වඩා විනාශයක් කරනවා තිරෙන් පිටුපස ඉදන්
මහනුවර හරක්ට ෂෝක්, අධිවේගයෙන් සංවර්ධනය වු කීරිඇල්ල පවුල රටටම කරුමයක්. පල් හොරු. කොමිස් කාක්කි.
මේ වෙලාවේ මේ පත්කිරීම් වලින් ලොකු වාසි මේ ගොල්ලන්ට නැතුව ඇති. එහෙම තියෙද්දීත් මේ විදිහට පත් කරනවා නම්, බලය ලැබුණාම කොහොම හිටීද? මතකනේ කිරිඇල්ලගේ උපදේශක සංඛ්‍යාව. රට හදන්න නම් අනුරම එන්න ඕනෑ... හා නැද්ද බමුණුආරච්චි මහතා..?
මගේ ළඟ වර්ධන, වරප්‍රසාද ගති සංග්‍රහ නැත... - සජිත්