(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ හෙළිදරව්වක් කරන බවට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළද ඔහු එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් විට තමා එම ප්‍රකාශය කිරීමට ඉඩ ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නෙ. කියන දේ කරන්නෑ. කරන දේ කියන්නෑ. රටකට හරියයි ද ඉතින්.
බුරන බල්ලො හපන්නෙ නෑ කියල අපේ මිතුන් මිත්තෝ කීවෙ කට කහනවටද? 16 කියන්න කොන්ද පණ නැති එකාට 19 පණ එන්නෙ කොහොමද? අයියෝ චාටර් මාස්ටර්
කිව්වට තරහ වෙන්න එපා ඔය පසුපෙළ කියන්නෙ රා බීපු මීයො රැලක්
ඔබලාගේ කියුම් කෙරුම් ඔක්කොම අහිංසක මිනිසුන්ට පමණි.! ෂුවර් එකටම ලොක්කා නකුට කකුල් දෙක අස්සේ ගහගන්න කියන්න ඇති.
කීයක් නෙලා ගත්තද...? ගාන නියෙමට කපා ගන්න ඇති
අපරාදයක් වෙනවා කියලා දෑන දැන කියන්නෙ නැත්නම් මොහුත් අපරාධකාරයෙක්
පසුපෙළ හෝ ඉදිරිපෙළ මන්ත්‍රී වුනත් සමහර වෙලාවට (පසුගිය ඔක්තෝබර් වල) බිලයන ගණන් මුදලකට වෙන්දේසි වෙනවා. සාමාන්‍ය අපගේ මනාපයකින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් බිලියන ගණන් වටිනවනම් සාමාන්‍ය අපගේ මනාපයක් කොපමණ වටිනවද? එම නිසා මීළඟ මහා මැතිවරණයේදී අවමය රුපියල් ලක්ෂ දෙකක් හරි දෙන අපේක්ෂකයාට අපගේ මනාපය ලබාදෙමු.
කොන්දක් නැහැ...
පසුපෙළ අයට තියෙන අවුල ඇමතිලා හොරාකනවා බලන් ඉන්න බැහැ. රටට තියෙන ආදරේට නෙවේ තමන්ට එ් චාන්ස් එක නැති එක...
රන්ජන් රාමනායක 2
බොහෝ දේශපාලකයෝ මේ වරද කරනවා. කලකදී වරද පුරුද්දක් වෙනවා. පුරුද්ද සම්ප්‍රදායක් වෙනවා. සම්ප්‍රදාය උරුමයක් වෙනවා. මේ උවූන්ගේ උරුමයයි. අපේ කරුමයයි.
තාමත් මුන් කියන දේවල් අහනවද ? මොනවද ඇත්තටම මුන් කලේ . කරා නම් දෙයක් එකෙත් වංචා දුෂණ. ඇත්තටම මේකට අපි මොකක්ද කල යුත්තේ ?
මේ අය කවද්ද කියපු දෙයක් කලේ. 2015 ජනවාරි 8 ට ඉස්සර කියපු දේවල් කරාද? දැන් ගමේ ජනතාව බලා ඉන්නේ ගමට එනකන්.
අපේ ගෙදර චන්ද දෙකේ වටිනාකම ලක්ශ 4 යි කැමති අපේක්ශකයෙක් ගෙවා ලබාගන්න ලබාගන්න