
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එම රෙදි තොගය 2023 වසරේ අවශ්‍යතාවයෙන් සියයට 70 කට ප්‍රමාණවත් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.
එම ප්‍රදානයේ පළමු කොටස ලෙස නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬබෙර ගගා සොච්චමක් දීලා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ඉහල ප්‍රචාරයක් දෙන රටවල් අතර නිහඩව අප වෙනුවෙන් ඉන්න සැබෑ කළණ මිතුරෙක් අපි හැමෝටම ඉන්නවා.
චීනය කිසිදා කිසිවක් හේතුවක් නැතුව නිකම් දෙන රටක් නොවෙයි.