(අංජුල මහික වීරරත්න)
දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි .
"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි. එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය ලෙස දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් සෑහෙන්න වැදගතෙක් බව දැන් තමයි දැනගත්තෙ.
ලෝකෙට පරකාසෙ.. ගෙදරට මරගාතෙ...
ඔබතුමියත් අවසන් ගෞරවය දක්වලා කතාවක් පවත්වන්ඩ එයි. කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අපේ ඡන්දෙයි, අපේ සල්ලියි, ඔබලාට ගෞරවයයි. සිස්ටම් චේන්ජ් මිසක් වෙන මොනවද?
කතා පවත්වන්න දුන්නෙ ඉස්සර , අර චවුර රජින පොත ප්‍රසිදවුනට පස්සෙ කතා පවත්වන්න තබා මලිගාවෙ ගෙට්ටුවෙන් අතුලට ගන්න එකත් නවත්වල අති.