
විශ්ව විද්‍යාල සහ ශැන්හායි,බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.
කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල ඊයේ(26) සහ අද(27) උදෑසන චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන පාලනයට එරෙහිව බීජිං හි විරෝධතා
sena Sunday, 27 November 2022 12:49 PM
ඕවා චීනේ මෙහෙ බැහැ හරිද?
අපේ චීන්නු Sunday, 27 November 2022 04:06 PM
මෙහෙ ඉදන් ප්‍රතිරෝධයට කණ්ඩායම් යවන්න බැරි නෑ. චීනය කරන හැම දේටම දණ නමන කණ්ඩායමක් චීනයේ නැතත් මෙහෙ ඉන්නවා.
චින්තාමණි Sunday, 27 November 2022 07:37 PM
දැන් ආයෙත් චීනයේ කොරෝනා විශේෂයක් වේගයෙන් පැතිරෙනවා. මීට පෙර කොරෝනා ව්‍යවසනයත් පටන් ගත්තේ ඔය චීන්නුන්ගේ මාළු කඩයකින් කියලයි කියන්නේ... මොකද චීනා නොකන සතෙක් නැහැ. වාර්තා නැතත් මිනීමස් නොකනවයි කියන්න බැහැ. අපි ප්‍රවේශම් වෙමු... එක චිනේකුටවත් ලංකාවට පැමිණීම තහනම් කළ යුතුයි. නැතිනම් කොරෝනා නැතිබව පැය 48 අතරේ කළ වෛද්‍ය සහතිකයක් රැගෙන පැමිණිය යුතුයි. මේ හොර නස්කුනි චීනා මේ ලෝකෙටම කරදරයක්...
de silva Monday, 28 November 2022 07:24 AM
චීනට කියලා විශේෂයක් කරන්න බැහැ.