(රවී ලියනගේ)
මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු ගාල්ල උඩුගම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) ඔහුගේ නිවසට පැමිණියේය.
මෙම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර පොලිස්පති පුජිත ජයසුන්දර මහතාද අද එහි ගොස් කොස්තාපල්වරයාට අවසන් ගෞරව දැක්වීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීමට වෙනත් ආගමක සබඳතාවයක් අැතැයි සැකපහළවේ. හේතුව එම අාගමට අනුව ගෙලකැපීම වරදක් නොවන බැවින්. එසේත් නැත්තම් ජාතිවාදී කෝලාහලයක් අැතිකිරීම සඳහා සිතාමතා සිදුකිරීමක් විය හැකිය..
ජනාධිපතිතුමනි, ඔබගේ කඩුව මොට්ට වෙලා වගේ...?
හොඳ වැඩක් ජනාධිපතිතුමනි, ඒ වගේම මියගිය ද්‍රවිඩ පොලිස් නිලධාරියාගේ නිවසටත් ඔබතුමා යනු ඇතැයි සිතමි. මේ මියගොස් සිටින්නේ තම මවුබිම ආරක්ෂා කිරීමට කැපවූ ශ්‍රී ලංකික පුතුන් දෙදෙනෙක්. ඔබ දෙපලටම නිවන් සුව පතමි...!!!
අගමැති තමයි වගකිව යුත්තේ... ජනාධිපතිතුමාට කරන්න දෙයක් නෑ.
නිවන් සුව පතමි !!!
ආපු ගමන් ඔය පටන් ගත්තේ...........