
බක්කිඇල්ල රජගලතැන්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඊයේ(16) අත්අඩංගුවට ගත් සැකකරු මිනිස් ඝාතන තුනක් සිදු කළ වෙඩික්කරු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි හෝමාගම කටුවාන පදිංචි පුද්ගලයෙකි.
පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම හා එක් අයෙකුට බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම ගල්කිස්ස ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවටද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම ආයුධ පෙන්වන්න එක්කන් යන්න. නඩු දැමීමෙන් කාලය නාස්ති කරන්න එපා