IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඝාතන දෙකකට සම්බන්ද දෙකක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරදාන සහ බොරලැස්මුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ඉකුත් මස 24 වෙනිදින  බොරලැස්ගමුවක් මාලනී බුලත් සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේසිද්ධියට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ගෑම්11 ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකුද  මෙම මස 6 වෙනි දින මරදාන කෝවිල්වත්ත ප්‍රදේශයේදීම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබලදීම   සහ රැකවරණය සහ කුමන්ත්‍රණය කිරීමේචෝදනාවට කිසිල් වත්ත ශාන්ත සෙබස්තියෙන්මාවතේදී 46 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

බොරලැස්ගමුව‍  අපරාධයට අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල පදිංචිකරුවෙකු බවත්  මරදාන අපරාධයට අත්අඩංගුවට ගස් එකකරු කොළඹ 12 පදිංචි කරුවෙකු බවත් පොලිසියකියයි

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සහ කොට්ඨාසයේ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණපවත්වයි.



අදහස් (0)

ඝාතන දෙකකට සම්බන්ද දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1919 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site