
(මහින්ද නිශ්ශංක)
සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මෙරටට සහල් ආනයන අවසරය පසුගිය 20 දා අවසන් වීමට නියමිතව තිබූණද රජය මගින් සහල් ආනයනය කිරීමේ අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කෙරිණි.
එහෙත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බවත් රේගුව සදහන් කළේය.
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූ පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ
විදුර Monday, 23 December 2024 08:54 AM
අපේ රටේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම නොවීමට ප්‍රධාන හේතුවක් ඕක. අරක නෑ. මේක නෑ කියලා වැඩ නතර කරන් ඉන්නවා.
pj Monday, 23 December 2024 11:15 AM
පොළව ඇදයි . නැටවෙවන්නෙ නැත්තෙ ඒ නිසයි. අපි නම් ඔීවට නැහැ...මහාචාර්ය නඩය....