(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් එළඹෙන සති අන්තයේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට අද ළඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3950 ක තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසුව ගොඩබෑම ආරම්භ කළ බවත් හෙට සිට සිකුරාදා දක්වා දිනකට සිලින්ඩර 50,000 ක් බැගින් බෙදාහැරීම ආරම්භ කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම ගෑස් සිලින්ඩර ප්‍රමාණයෙන් සියයට 60 ක් එනම් සිලින්ඩර 30,000 ක් කොළඹ සහ ගම්පහ නගර ප්‍රදේශවල බෙදා හැරීමට නියමිත බවත් බෙදාහැරීමේ ලැයිස්තුව ලිට්‍රෝ සමාගමේ වෙබ් අඩවියන් ලබාගත හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගෑස් මෙට්‍රික්ටොන් 2,500 ක් සති අන්තයේ එනවා