(යොහාන් භාසුර)

වර්තමානයේ පවතින ‘ලිට්‍රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඉදිරි දින කීපයේදී ‘ලිට්‍රෝ’ ගෑස් සැපයුමේ ඇති වී ඇති පසු බෑම යථා තත්වයකට පත්කරන බව කී එම උසස් නිලධාරියා ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.