IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු විසින් ගුවන් තොටුපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම පැමිණිල්ල රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස සටහන් කර සැකකරු වැල්ලවත්ත 33 වන පටු මඟ ලැගුම්හලක කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (2)

ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා

maalaka Thursday, 12 June 2025 08:20 AM

අසත්‍ය ප්‍රචාර කරන අයට විරුද්ධව තදින් ක්‍රියා කරන්න . සමාජයේ මෙවැනි ක්‍රියා ඉහළ ගොස් ඇති බව (විශේෂයෙන් බලය ගිලුහුණු හා ඔවුන්ගෙන් යැපෙන අය) දිනපතා පුවත් වලින් පෙනේ . රට ගිනි තැබීමට හා ජීවිත විනාශයට මෙය එක් හේතුවක්.

:       0       2

ගුණරත්න Thursday, 12 June 2025 10:29 AM

මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් සොයා බැලුවොත් හොඳයි. මොකද අපේ රටේ එහෙම රපොර්තු ලැබිලාත් පියවරක් නොගත්තු පොලිස් ලොක්කෙක් මහා විනාශයක් වුනාටත් පස්සේත් නිරුප්‍රදිතව තනතුරේ වැජඹෙනවා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site