(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දැමූ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් චරිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හොර මගෝඩියක් කල්ගියා එහෙනම්... හොරකම් කිරීම නැවතීමක් නැහැ.