
(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනකු රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත් 25 දෙනෙකුට වැඩි පිරිසක් දැනට බඳවාගෙන ඇති බවත් එහි සභාපති අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම රැකියාවක් අති විශිෂ්ට නෑ. යන අය ගියාවේ. එතකොට එයාලට හොඳයි. අලුත් අය බඳව ගන්න එතකොට එයාලටත් හොඳයි.
මා ඉතා හොදින් පුද්ගලිකවම දන්නා පරිදි මේ අයට ඇති ආර්ථික අහේනියක් නැත. මහා බැංකු නිලධාරීන්ට මෙන්ම මේ අයට ද දහසින් බැඳී පියලි ලැබේ. නමුත් ඒ ගැන කිසිවකු (ජවිපෙ වාදීන් හැර) උරණ නොවිය යුත්තේ එය එම ක්ෂේත්‍රයේ රැකියා කරන අයගේ දක්ෂතාව සහ වෙළෙඳ පොළ වටිනාකම නිසා ය. නමුත් නා නා ප්‍රකාර විච්චුරනවලට සහ කිසිදා තෘප්තිමත් නොවන ජීවන රටාවකට ඔවුන් හුරු වී ඇති නිසා ඔවුන් උපයන මිලියනයකට වැඩි වැටුප ප්‍රමාණවත් නොවේ. එම නිසා ශ්‍රී ලංකාව මතු නොව අගහරු ලොවට ගියත් ඔවුන් තෘප්තිමත් වන්නේ නම් නැත.