(රංජිත් රාජපක්ෂ)
හපුතලේ අයිස්පිල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයුතු අද (05) පස්වරුවේ හොඩියාදෙණිය වේගිරිය පොදු සුසාන භූමියේදී ගුවන් හමුදා ආචාර මධ්‍යයේ සිදු කෙරිණි.
ලංකාපුර මහතාගේ අවසන් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අනතුරකින් මෙලෙස ජිවිතයෙන් සමුගත් ඔබට නිවන් සුව අත්වේවා... !!!
ඔබට නිවන් සුව අත්වේවා... !