
(රොමේෂ් මධුෂංක)
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති ඇතැයි ආපදා අංශ කියයි.
ඊට අමතරව නන්දිකඩාල් කලපු මාර්ගද වර්ෂාව හේතුවෙන් ඇති වූ ජලගැලීම්වලින් වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතු දැඩි සෙයින් අඩාල වී ඇත.
වට්ටුවාක්කල් පාලම හරහා මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඇති මාර්ගය මෙලෙස ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මාර්ගය සම්පූරණයෙන්ම ජලයෙන් වැසී ඇත.
පවතින අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් 4644 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනකරන ඒ්කකය දැනුම් දෙයි.
ඒමෙනම විපතට පත්ව ඇති මුලතිව්හි පවුල් 218 කට අයත් පුද්ගලයින් 680 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථාන 09 ක තාවකාලිකව රැඳී සිටිති.

2025 දෙසැම්බර් මස 18
629
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංවතුරට අසු වූ උතුර
යෝගා Thursday, 28 November 2024 11:52 AM
රතු තරුව ආගිය අතක් නෑ. මේ දවස්වල මෙහෙ හරියට පාටි අනේ! පාර්ලිමේන්තුව ඇතුලේ සෙල්ෆි ගන්නත් තියෙනවනේ